කොළඹ නගර සීමාවට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් සඳහන් කරනු ලැබුවේ කොළඹ මධ්‍යම,කොළඹ උතුර සහ කොළඹ දකුණ යන පොලිස් කොට්ඨාශ සඳහා නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇති බවය.