Home උණුසුම් පුවත් සජිත් – අනුර විරෝධතා භූමියට

සජිත් – අනුර විරෝධතා භූමියට

සජිත් – අනුර විරෝධතා භූමියට

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත්වරුන් ගාලුමුවදොර ගෝඨාගෝගම විරෝධතා භූමියට පැමිණ තිබේ.

ඔවුන් මෙලෙස පැමිණියේ පොදුජන පෙරමුණු ආධාරකරුවන් සහ ගාලුමුවදොර විරෝධතාකරුවන් පිරිසක් අතර ගැටුම් ඇතිවී කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටින අතරතුර ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here