Home උණුසුම් පුවත් සජබ විරෝධතා පාගමනේ දෙවන දිනය අදයි

සජබ විරෝධතා පාගමනේ දෙවන දිනය අදයි

සජබ විරෝධතා පාගමනේ දෙවන දිනය අදයි

ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සමගි ජන බලවේගය පක්ෂය විසින් දින 6ක් තිස්සේ මහනුවර සිට කොළඹට පැමිණෙන අධිෂ්ඨාන පාගමනේ දෙවන දිනය අදයි.

ඊයේ මෙම පාගමන මහනුවරින් ආරම්භ කොට කඩුගන්නාවෙන් අවසන් කෙරිණ.

අද මාවනැල්ලේ සිට උදෑසනි මෙම විරෝධතා පාගමන ඇරඹේ.

පාගමනින් කොළඹට පැමිණ ලබන 01 වැනිදා කම්කරු දිනය දා ගාලුමුවදොර නිර්පාක්ෂිත විරෝධතාකරුවන් සමඟ එක්වීමට අපේක්ෂා කෙරෙන බව මීට පෙර පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here