තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි සතිවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලේ අඩුවීමක්!

    ඉදිරි සතිවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලේ අඩුවීමක්!

    අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසා තිබේ.

    ඒ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ය.

    ඉදිරි සති දෙක ඇතුළත ඉන්දීය ණය පහසුකම් යටතේ භාණ්ඩ ආනයනය කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ ගියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img