Home උණුසුම් පුවත් අද මැදියමේ සිට බස් ගාස්තු 35%කින් ඉහළට – අවම ගාස්තුව 27යි

අද මැදියමේ සිට බස් ගාස්තු 35%කින් ඉහළට – අවම ගාස්තුව 27යි

0
අද මැදියමේ සිට බස් ගාස්තු 35%කින් ඉහළට – අවම ගාස්තුව 27යි

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 35කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 27 දක්වා ඉහළ යනු ඇත.

මෙම බස් ගාස්තු ඉහළ යාම පෞද්ගලික සහ ලංගම බස් රථ දෙකටම අදාල බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here