Home උණුසුම් පුවත් “වෙනස්කම් කර මේ අර්බුදයෙන් රට මුදාගන්නා බවට පොරොන්දු වෙනවා” – ජනපති (📹)

“වෙනස්කම් කර මේ අර්බුදයෙන් රට මුදාගන්නා බවට පොරොන්දු වෙනවා” – ජනපති (📹)

“වෙනස්කම් කර මේ අර්බුදයෙන් රට මුදාගන්නා බවට පොරොන්දු වෙනවා” – ජනපති (📹)
  • ඇමතිවරයෙක් කියලා අමතර වරප්‍රසාද පාවිච්චිය එපා
  • සිස්ටම් චේන්ජ් එක කරන්න මේ අර්බුදය හොඳ අවස්ථාවක්
  • කලින් IMF යන්න තිබුණා
  • ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම වරදක්
  • ජනතාවට ඇතිව තිබෙන වේදනාව, කෝපය සාධාරණයි
  • මොන අභියෝග ආවත් මම වගකීම පැහැරහරින්නේ නෑ
  • හැමවිටම ජනතාවට ඇත්ත කියන්න
  • ඉදිරි සති කිහිපය තුළ තෙල් – ගෑස් හිඟ පාලනය කරන තීන්දු දැනටමත් අරන්
  • තරුණයන් ඔවුන්ට ආවේනික ක්‍රමවලින් පීඩනය පිටකිරීමේ වරදක් නෑ
  • රට වෙනුවෙන් තරුණ පරපුර පෙරට ඒම සුබ ලකුණක්
  • විරෝධතාවල ඉන්න බහුතර තරුණයෝ රටට අවංකව ආදරේ අය

නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here