තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මහජන කැළඹීමකදී හමුදාව එන්නේ පොලීසිය ඉල්ලුවොත් විතරයි" - යුද හමුදාපති

    “මහජන කැළඹීමකදී හමුදාව එන්නේ පොලීසිය ඉල්ලුවොත් විතරයි” – යුද හමුදාපති

    කිසියම් මහජන කැළඹීමකදී යුද හමුදාව මහජනයා ඉදිරියට පැමිණෙන්නේ පොලීසිය විසින් ඉල්ලීමක් කළහොත් පමණක් බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා newswave.lk වෙත පැවැසීය.

    පොලීසිය විසින් යුධ හමුදාවෙන් ඉල්ලීමක් නොමැති අවස්ථාවක කිසිසේත්ම යුද හමුදාව මහජනතාව ඉදිරියට නොපැමිණෙන බව ද යුද හමුදාපතිවරයා අප වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

    කෙසේවුවද ව්‍යවස්ථානුකූලව රට ආරක්ෂාකිරීමට හමුදාව බැඳී සිටින බව මීට පෙරද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබුණි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img