Home උණුසුම් පුවත් වැඩි පැය නැතිව හෙට සිට පාසල් ඇරඹේ

වැඩි පැය නැතිව හෙට සිට පාසල් ඇරඹේ

වැඩි පැය නැතිව හෙට සිට පාසල් ඇරඹේ

පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.

සියලුම රජයේ පාසල්වල 2022 පළමු වාරය හෙට අප්‍රේල් 18 වැනිදා නැවත ආරම්භ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here