Home දේශීය පුවත් ගාලු මුවදොර විරෝධයේ සිටි අයෙක් මියයයි

ගාලු මුවදොර විරෝධයේ සිටි අයෙක් මියයයි

0

ගාලුමුදොර පැවැත්වෙන රජයට එරෙහි උද්ඝෝෂණයට සම්බන්ධව සිටි පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ හටගත් හෘදයාබාධයක් හේතුකොටගෙන රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ රැප් ගායකයකු බව කියන ෂිරාස් යුනාස් මහතාය.

ඊයේ රාත්‍රියේ ඔහු විරෝධතාකරුවන්ට සහය පළකරමින් ගීතයක් ගායනා කරමින් සිටියදී රෝගාතුර ව ඇති බව කොටුව පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here