fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගාලු මුවදොර විරෝධයේ සිටි අයෙක් මියයයි

    ගාලු මුවදොර විරෝධයේ සිටි අයෙක් මියයයි

    ගාලුමුදොර පැවැත්වෙන රජයට එරෙහි උද්ඝෝෂණයට සම්බන්ධව සිටි පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ හටගත් හෘදයාබාධයක් හේතුකොටගෙන රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ රැප් ගායකයකු බව කියන ෂිරාස් යුනාස් මහතාය.

    ඊයේ රාත්‍රියේ ඔහු විරෝධතාකරුවන්ට සහය පළකරමින් ගීතයක් ගායනා කරමින් සිටියදී රෝගාතුර ව ඇති බව කොටුව පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.