තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු නිවාඩු සතියේ විදුලි කප්පාදු කාලසටහන මෙන්න..

    අවුරුදු නිවාඩු සතියේ විදුලි කප්පාදු කාලසටහන මෙන්න..

    සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුව යෙදී ඇති දිනවලදී රට පුරා විදුලි කප්පාදු කරන කාල සටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව හෙට(11) සිට ලබන 17 දා දක්වා දිවයින පුරා විදුලි කප්පාදු කාලසටහන පහතින් ඉදිරිපත් කර ඇත.

    එහිදී අවුරුද්ද යෙදෙන 13, 14, 15 යන දිනවලදී විදුලි කප්පාදුවක් නොකරෙනු ඇත.

    E-11-04-2022-to-15-04-2022-Power-Interruption-Schedule-full

    Final-E-16-04-2022-to-17-04-2022-Power-Interruption-Schedule
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img