සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුව යෙදී ඇති දිනවලදී රට පුරා විදුලි කප්පාදු කරන කාල සටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව හෙට(11) සිට ලබන 17 දා දක්වා දිවයින පුරා විදුලි කප්පාදු කාලසටහන පහතින් ඉදිරිපත් කර ඇත.
එහිදී අවුරුද්ද යෙදෙන 13, 14, 15 යන දිනවලදී විදුලි කප්පාදුවක් නොකරෙනු ඇත.
E-11-04-2022-to-15-04-2022-Power-Interruption-Schedule-full
Final-E-16-04-2022-to-17-04-2022-Power-Interruption-Schedule