මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සිය ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇත.