Home දේශීය පුවත් උණුසුම් පුවත් අද පස්වරුවේ සිට සඳුදා තෙක් රටටම ඇඳිරි නීතිය

අද පස්වරුවේ සිට සඳුදා තෙක් රටටම ඇඳිරි නීතිය

0
අද පස්වරුවේ සිට සඳුදා තෙක් රටටම ඇඳිරි නීතිය

දිවයිනටම බලපැවැත්වෙන පරිදි අද(02) පස්වරු 6 සිට ලබන සඳුදා (04) අලුයම 6 දක්වා රජය විසින් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට මේ වන විට රජය දැනුම් දී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඊට අමතරව පොලිසියේ සහායට ආරක්ෂක අංශ ද යෙදවෙන බව පොලිස් මුලස්ථාන තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here