fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අද පස්වරුවේ සිට සඳුදා තෙක් රටටම ඇඳිරි නීතිය

    අද පස්වරුවේ සිට සඳුදා තෙක් රටටම ඇඳිරි නීතිය

    දිවයිනටම බලපැවැත්වෙන පරිදි අද(02) පස්වරු 6 සිට ලබන සඳුදා (04) අලුයම 6 දක්වා රජය විසින් ඇඳිරි නීතිය පනවා තිබේ.

    ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට මේ වන විට රජය දැනුම් දී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    ඊට අමතරව පොලිසියේ සහායට ආරක්ෂක අංශ ද යෙදවෙන බව පොලිස් මුලස්ථාන තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.