Home උණුසුම් පුවත් “ගොවි විප්ලවයක් අතළඟයි.. මම ඉවත්වෙනවා” – රාජ්‍ය ඇමති රොෂාන් ජනපතිට යැවූ පිටු 5ක ලියුම මෙන්න..

“ගොවි විප්ලවයක් අතළඟයි.. මම ඉවත්වෙනවා” – රාජ්‍ය ඇමති රොෂාන් ජනපතිට යැවූ පිටු 5ක ලියුම මෙන්න..

“ගොවි විප්ලවයක් අතළඟයි.. මම ඉවත්වෙනවා” – රාජ්‍ය ඇමති රොෂාන් ජනපතිට යැවූ පිටු 5ක ලියුම මෙන්න..

වැඩකරන ජනතාවගේ ඓතිහාසික දිනය වන මැයි 01 වැනිදා සිට තමා දරන පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව රොෂාන් රණසිංහ මහතා ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

පිටු 5කින් සමන්විතව කරුණු ගණනාවක් ඉදිරිපත් කරමින් ඔහු ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ වැඩ කරන ජනතාවගේ ප්‍රධානතම බලවේගයක් වූ ගොවි ජනතාව වෙනුවෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර සාධාරණයක් ඉටු කිරීමට හැකිනම් එය ඉතා අගය කරන බවත් එසේත් නොමැතිනම් අවම වශයෙන් අප්‍රේල් මාසය තුලදීවත් එම තීන්දුව ගත යුතු බව සිහිපත් කර සිටින බවය.

ගොවීන්ගේ කැකෑරෙන ගැටලු තමා ජනාධිපතිවරයා හමුවේ තැබීමට ඉදිරිපත් වූයේ ගොවි විප්ලවයක් හෝ අරගලයක් ඇතිවන දිනය වැඩි ඈතක නොවන නිසා බව ද හෙතෙම සිය ලිපියේ සඳහන් කර ඇත.

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here