ලංකා අයිඕසී සමාගම විසින් විදුලි බල මණ්ඩලය වෙත අද ඉන්ධන මෙට්රික් ටොන් 6000ක් සපයා තිබේ.
මේ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබුණේ ශ්රී ලංකාව සමඟ එක්ව සිටගන්නා බව ද පවසමිනි.