Home උණුසුම් පුවත් රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

අද(01) සිට ලබන ජුනි දක්වා කාලය තුළ කල් ඉකුත් වන සියලුම රියදුරු බලපත්වල වලංගු කාලසීමාව මාස 6කින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව 2022 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භව 2022 ජුනි මස 30 වැනි දිනයෙන් අවසන් වන නිශ්චිත දිනයක දී කල් ඉකුත්වීමට නියමිත සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව එම කල් ඉකුත්වීමේ දින සිට මාස හයක් (6) දක්වා දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2273-76_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here