Home උණුසුම් පුවත් ඉන්ධන හා විදුලිය ඉතිරිකර ගැනීමට ඇමති නාමල් ගත් තීන්දුව

ඉන්ධන හා විදුලිය ඉතිරිකර ගැනීමට ඇමති නාමල් ගත් තීන්දුව

0
ඉන්ධන හා විදුලිය ඉතිරිකර ගැනීමට ඇමති නාමල් ගත් තීන්දුව

ප්‍රවාහන සහ විදුලි වියදම් මැඬලීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් අත්‍යවශ්‍ය අය පමණක් සේවයට කැදවීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ තීරණය කර තිබේ.

අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනුයේ අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවය. සෙසු සේවක මහත්ම මහත්මීන්ට නිවසේ සිට සිය රාජකාරි කිරීමට හැකියාව පවතින බව එහි වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here