Home උණුසුම් පුවත් නැව එනකල් ඩීසල් තොගයක් LIOC වෙතින් ගනී

නැව එනකල් ඩීසල් තොගයක් LIOC වෙතින් ගනී

නැව එනකල් ඩීසල් තොගයක් LIOC වෙතින් ගනී

ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් ලංකා IOC සමාගමෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා සහ විදුලිබල උත්පාදනය සඳහා මේවා යොදවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ඉන්දීය ණය පහසුකම යටතේ වන ඩීසල් නැව හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන බවද අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here