Home උණුසුම් පුවත් දුම්රිය රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

දුම්රිය රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

දුම්රිය රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

ඊයේ(29) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

විෂයභාර අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔවුන් කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here