Home COVID අප්‍රේල් සිට පොදු තැන්වලට යන්න බූස්ටර් අනිවාර්යයි

අප්‍රේල් සිට පොදු තැන්වලට යන්න බූස්ටර් අනිවාර්යයි

අප්‍රේල් සිට පොදු තැන්වලට යන්න බූස්ටර් අනිවාර්යයි

ලබන අප්‍රේල් මස 30 වනදා සිට මෙරට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී පූර්ණ එන්නත්කරණය කර තිබීම අනිවාර්ය කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ මෙරට තුළ බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ 54% ක් බවයි.

මෙය සෑහීමකට පත්විය හැකි ප්‍රතිශතයක් නොවන බවයි ඔහු සඳහන් කළේ ය.

80% ඉක්මවාගිය පසු ඔවුන්ට ප්‍රතිශක්තිකරණයක් ඇති බවට විශ්වාස කළ හැකි ය.

අනෙකුත් රටවලද එම ප්‍රමාණය ඉක්මවූ පසුව ඔවුන් මුව ආවරණද ඉවත් කර ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here