Home දේශීය පුවත් අලුත උපන් බිළිදාගේ සිරුර ඇලෝවිට ගඟේ පාවේ

අලුත උපන් බිළිදාගේ සිරුර ඇලෝවිට ගඟේ පාවේ

0

කටුනායක මාදුව ගම්මානය අසළින් ගලා යන ඇල්ලෝවිට ගඟේ පාලම අසල පාවෙමින් තිබියදී බිළිඳු මළ සිරුරක් හමුවී තිබේ.

ගම්වැසියන් ඒබව කටුනායක පොලීසිය දැනුවත් කිරීමෙන් පසු පොලීසිය ඊයේ එම ස්ථානයට පැමිණ බිළඳු සිරුර ගොඩගෙන ඇත.

මෙම සිරුර අලුත් උපන් බිළිදෙකුගේ බවට පොලීසීය සැකකරයි. පොලිතින් උරයක දමා තිබුණු මෙම සිරුර කාන්තාවක් විසින් දරු ප්‍රසූතියකින් පසු මෙසේ විසිකරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here