Home උණුසුම් පුවත් ජනතා විරෝධය එල්ලවූ රථ පෙළපාලිය ගැන පොලිස් ලේකම් වාර්තාවක් ඉල්ලයි

ජනතා විරෝධය එල්ලවූ රථ පෙළපාලිය ගැන පොලිස් ලේකම් වාර්තාවක් ඉල්ලයි

0
ජනතා විරෝධය එල්ලවූ රථ පෙළපාලිය ගැන පොලිස් ලේකම් වාර්තාවක් ඉල්ලයි

ජනතා විරෝධයක් එල්ලවූ මීරිගම සිට කල්පිටිය දක්වා ඊයේ ධාවනය වූ රථ පෙළපාලිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කළේය.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පොලිස් මූලස්ථානයෙන් එම රථවාහන පෙළපාලිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබූ පසුබිමකය.

පොලිස් මූලස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Media-on-2022.03.18-at-09101.pdf” title=”Media on 2022.03.18 at 0910(1)”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here