Home උණුසුම් පුවත් ඉහළ ගිය බොරතෙල් පල්ලම් බසී

ඉහළ ගිය බොරතෙල් පල්ලම් බසී

0
ඉහළ ගිය බොරතෙල් පල්ලම් බසී

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට පවතින්නේ පහළ යමිනි.

බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 140 දක්වා පසුගිය සතියේ ඉහළ ගියද මේ වන විට එය ක්‍රමයෙන් අඩුවී 100ට අඩු මට්ටමකට ලඟාවී තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේවන විට සටහන් වන්නේ ඩොලර් 98 ක් ලෙසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here