Home දේශීය පුවත් රන්ජන්ගේ මන්ත්‍රී අසුන හිස් – කථානායක දැනුම් දෙයි

රන්ජන්ගේ මන්ත්‍රී අසුන හිස් – කථානායක දැනුම් දෙයි

රන්ජන්ගේ මන්ත්‍රී අසුන හිස් – කථානායක දැනුම් දෙයි

සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ආසනය පුරප්පාඩු වී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිශන් සභාවේ සභාපතිවරයාට මේ බව දන්වා ඇත.

මැතිවරණ පනතට අනුව මෙම ක්‍රියාමාර්ගට එළැඹ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here