Home උණුසුම් පුවත් උදය ගම්මන්පිල – විමල් වීරවංශ ඇමතිකම්වලින් ඉවතට

උදය ගම්මන්පිල – විමල් වීරවංශ ඇමතිකම්වලින් ඉවතට

උදය ගම්මන්පිල – විමල් වීරවංශ ඇමතිකම්වලින් ඉවතට

අද ( 03) දින සිට ක්‍රියාත්මක වන පරිදි, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ධුරයන්ගෙන් ඉවත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ය.

ජනාධිපති මාධ්‍ය අංශයේ මේ බව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here