Home උණුසුම් පුවත් සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට යළිත් වැඩ වර්ජනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට යළිත් වැඩ වර්ජනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට යළිත් වැඩ වර්ජනයක්

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කරයි.

ඒ අනුව අද (02) සහ හෙට (03) මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේය.

අද උදෑසන 8.00 ට මෙම වැඩ වර්ජනය ආරම්භ වේ.

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here