Home COVID පූර්ණ එන්නත් කළ සංචාරකයින්ට කොවිඩ් සීමා ලිහිල් වෙයි

පූර්ණ එන්නත් කළ සංචාරකයින්ට කොවිඩ් සීමා ලිහිල් වෙයි

පූර්ණ එන්නත් කළ සංචාරකයින්ට කොවිඩ් සීමා ලිහිල් වෙයි

සම්පුර්ණයෙන්ම එන්නත් ලබාගෙන විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පවතින කොවිඩ් සීමා ලිහිල් කර තිබේ.

ඒ අනුව මෙරටට පැමිණීමට පෙර කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

මෙය 2022 මාර්තු 01 දින සිට ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here