Home උණුසුම් පුවත් සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමෙන් ලංකාවට රන් පදක්කමක්

සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමෙන් ලංකාවට රන් පදක්කමක්

සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමෙන් ලංකාවට රන් පදක්කමක්

සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිවෙයි.

ඒ එම ශූරතාවලියේ කිලෝග්‍රෑම් 67 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සමත් වීමෙනි.

සිංගප්පූරු බර ඉසිලීමේ ජාත්‍යන්තර 2022 ශූරතාවලිය සිංගප්පූරුවේ Toa Payoh ක්‍රීඩා ශාලාවේදී පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here