සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිවෙයි.
ඒ එම ශූරතාවලියේ කිලෝග්‍රෑම් 67 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සමත් වීමෙනි.
සිංගප්පූරු බර ඉසිලීමේ ජාත්‍යන්තර 2022 ශූරතාවලිය සිංගප්පූරුවේ Toa Payoh ක්‍රීඩා ශාලාවේදී පැවැත්විණි.