Home දේශීය පුවත් උණුසුම් පුවත් ඉන්ධන හිඟය – බස් ගමන්වාර 300 අවලංගුයි

ඉන්ධන හිඟය – බස් ගමන්වාර 300 අවලංගුයි

ඉන්ධන හිඟය – බස් ගමන්වාර 300 අවලංගුයි

ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් බස්රථ ගමන්වාර 300 ක් පමණ අවලංගු කර ඇතැයි අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.

එහි සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය දිගටම පැවතියහොත් බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතරවී මගීන් දැඩි අසීරුතාවකට පත්වනු ඇති බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ඉන්ධන නොමැති නිසා වැඩි මිලකට සුපර් ඩීසල් ලබා ගැනීමට සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here