Home දේශීය පුවත් අවුරුදු 12ට අඩු දරුවන්ටත් ළඟදීම කොවිඩ් එන් නත

අවුරුදු 12ට අඩු දරුවන්ටත් ළඟදීම කොවිඩ් එන් නත

1
අවුරුදු 12ට අඩු දරුවන්ටත් ළඟදීම කොවිඩ් එන් නත

වයස අවුරුදු 12 න් පහළ දරුවන්ට කොවිඩ් එන්න ලබාදීමට අදාලව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ඹෟෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ලැබෙන උපදෙස්වලට අනුව වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙනුවෙන් එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

1 COMMENT

  1. සල්ලි වලට කෙල හල හල පොඩි එවුන්ත් ඉවර කරහන් චන්න ජය සුමන කාලකන්නියෝ

Leave a Reply to Chamz Cancel reply

Please enter your comment!
Please enter your name here