Home උණුසුම් පුවත් භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති ඉවතට!

භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති ඉවතට!

භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති ඉවතට!

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා එම ධූරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

නව සභාපතිවරයා ලෙස ආචාර්ය මංජුල ප්‍රසාද් මහතා පත් කර ඇතැයි ද සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here