Home උණුසුම් පුවත් නොරෙච්චෝලේ අලුත්වැඩියාවට චීනෙන් ඇවිත්

නොරෙච්චෝලේ අලුත්වැඩියාවට චීනෙන් ඇවිත්

නොරෙච්චෝලේ අලුත්වැඩියාවට චීනෙන් ඇවිත්

දැනට අක්‍රිය තත්ත්වයේ පතින නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණි බව ලංකා විදුබල මණ්ඩලය පවසයි.

ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම ආරම්භ කර ඇතැයිද විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට මේවනවිට මෙගාවොට් ප්‍රමාණය 300 ක් අහිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here