Home උණුසුම් පුවත් විදුහල්පතිලා පාරෙ ඉඳගනී – වටේම වාහන තදබදයක්

විදුහල්පතිලා පාරෙ ඉඳගනී – වටේම වාහන තදබදයක්

විදුහල්පතිලා පාරෙ ඉඳගනී – වටේම වාහන තදබදයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුහල්පති සමිති සන්ධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණ.

නීත්‍යානුකූල නොවන විදුහල්පති බඳවා ගැනීම්වලට විරෝධය පළ කිරීම හා නව වැටුප් චක්‍ර ලේඛනයක් මගින් විදුහල්පති ශ්‍රේණිධාරීන් සඳහා සිදුවන අසාධාරණය පෙන්වා දීම, විදුහල්පති සේවය බලහත්කාරයෙන් සංවෘත කිරීමට විරෝධය පල කිරීම, අමාත්‍ය අනුකමිටු වාර්තාව සඳහන් විදුහල්පතිවරුන් වෙනුවෙන් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙම වර්ජනය ක්‍රියාත්මක ය.

මේ හේතුවෙන් බත්තරමුල්ලේ දැඩි රථවාහන තදබදයක් පැවති අතර අවට මාර්ග සියල්ලම අවහිර විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here