Home උණුසුම් පුවත් චීන විදේශ ඇමති ඇවිත්

චීන විදේශ ඇමති ඇවිත්

චීන විදේශ ඇමති ඇවිත්

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සඳහා ය.

චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරයේ සැමරුම් දියත් කිරීම කෙරෙහි ඔහුගේ සංචාරයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here