Home COVID ඔමික්‍රෝන් ආසාදිතයින්‌ දිස්ත්‍රික් 3කින්

ඔමික්‍රෝන් ආසාදිතයින්‌ දිස්ත්‍රික් 3කින්

ඔමික්‍රෝන් ආසාදිතයින්‌ දිස්ත්‍රික් 3කින්

Covid -19 වසංගතයේ Omicron ප්‍රභේදය ආසාදිතයින්‌ රට තුළ ඉහළ යමින් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මේ වන විට රට තුළ Omicron රෝගීන් 48 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය කොළඹ, ගම්පහ සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලින් හමුවී ඇත.

විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නේ “පසුගිය සති දෙක තුළ Omicron ප්‍රභේදය සමඟ ආසාදිතයින්‌ වැඩි වීමක් අපි දැක්කා. දැනට අපි රෝගීන් 48ක් හඳුනාගෙන තියෙනවා.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here