Home උණුසුම් පුවත් කුමාරි ඇල්ලේදී ගැහැණු ළමුන් 3ක් අතුරුදන්

කුමාරි ඇල්ලේදී ගැහැණු ළමුන් 3ක් අතුරුදන්

කුමාරි ඇල්ලේදී ගැහැණු ළමුන් 3ක් අතුරුදන්

හංවැල්ල කුමාරි ඇල්ල ස්ථානයේ දී අද දැරියන් දෙදෙනෙක් සහ තරුණියක් අතුරුදන්වී තිබේ.

ඒ අද (30) පස්වරුවේ එහි දියනෑමට ගිය අවස්ථාවේදී ය.

අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 14ක, 15ක දැරියන් දෙදෙනෙක් සහ 29 හැවිරිදි තරුණියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here