fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුමාරි ඇල්ලේදී ගැහැණු ළමුන් 3ක් අතුරුදන්

    කුමාරි ඇල්ලේදී ගැහැණු ළමුන් 3ක් අතුරුදන්

    හංවැල්ල කුමාරි ඇල්ල ස්ථානයේ දී අද දැරියන් දෙදෙනෙක් සහ තරුණියක් අතුරුදන්වී තිබේ.

    ඒ අද (30) පස්වරුවේ එහි දියනෑමට ගිය අවස්ථාවේදී ය.

    අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 14ක, 15ක දැරියන් දෙදෙනෙක් සහ 29 හැවිරිදි තරුණියකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.