Home උණුසුම් පුවත් මෙරට විදෙස් සංචිත ඉහළට

මෙරට විදෙස් සංචිත ඉහළට

0
මෙරට විදෙස් සංචිත ඉහළට

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය මේ විට ඩොලර් බිලියන 3.1 දක්වා ළඟා වී ඇතැයි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන්කරන්නේ, එම සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here