Home උණුසුම් පුවත් ජනතාවගේ ජීවනෝපාය හදන හැටි පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක්

ජනතාවගේ ජීවනෝපාය හදන හැටි පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක්

ජනතාවගේ ජීවනෝපාය හදන හැටි පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් පවත්වා තිබේ.

ඒ අයවැය ප්‍රතිපාදන යටතේ රට පුරා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා මාලාවෙ තවත් අදියරක් ලෙසයි.

පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකේදි එම රැස්වීම පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here