තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් පිපුරුම් සිදුවූ තැන්වලට ගොස් බලන්න ජනපති කමිටුවේ තීරණයක්

    ගෑස් පිපුරුම් සිදුවූ තැන්වලට ගොස් බලන්න ජනපති කමිටුවේ තීරණයක්

    ගෑස් ආශිතව සිදුවූ කාන්දු වීම් ගිනි ගැනීම් හා පිපුරුම් සිදුවූ ස්ථාන නිරීක්ෂණය කිරීමට ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව තීරණය කර තිබේ.

    මොරටුව විශ්වවිද්‍යාලයේදී එම කමිටුව ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.

    දෙසතියක් තුළ ජනාධිපතිවරයාට කමිටු වාර්තාව ලබාදීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img