Home උණුසුම් පුවත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ රථ පෙළපාලිය

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ රථ පෙළපාලිය

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ රථ පෙළපාලිය

සෞඛ්‍ය වෘත්තීයවෙිදීන්ගේ සංගමය සංවිධානය කළ රථ පෙළපාලියක් අද කොළඹදී පැවැත්විණ.

සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම, වසර 12 න් ශ්‍රේණි උසස්විම් පෙර දාතම යටතේ නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම කිහිපයක් ලබාදෙන ලෙස රජයට බලකරමින් මෙම රථ පෙළපාලිය පවත්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here