fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ රථ පෙළපාලිය

    සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ රථ පෙළපාලිය

    සෞඛ්‍ය වෘත්තීයවෙිදීන්ගේ සංගමය සංවිධානය කළ රථ පෙළපාලියක් අද කොළඹදී පැවැත්විණ.

    සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම, වසර 12 න් ශ්‍රේණි උසස්විම් පෙර දාතම යටතේ නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම කිහිපයක් ලබාදෙන ලෙස රජයට බලකරමින් මෙම රථ පෙළපාලිය පවත්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.