Home උණුසුම් පුවත් පාන් ගෙඩියේ මිල යළිත් නගී

පාන් ගෙඩියේ මිල යළිත් නගී

පාන් ගෙඩියේ මිල යළිත් නගී

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

කෙටි කෑම රුපියල් 5කින් ඉහළ දමා ඇත.

තිරිඟු පිටි මිල ඉහළ දමා තිබීම ආදී කරුණු ගණනාවක් නිසා බේකරි හිමියන්, ආපනශාලා හිමියන් ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here