Home උණුසුම් පුවත් මහවැලි ගඟට වැටුණු කාර් එකක් සහ පුද්ගලයෙක් අතුරුදන් – 2නෙක් බේරාගනී

මහවැලි ගඟට වැටුණු කාර් එකක් සහ පුද්ගලයෙක් අතුරුදන් – 2නෙක් බේරාගනී

මහවැලි ගඟට වැටුණු කාර් එකක් සහ පුද්ගලයෙක් අතුරුදන් – 2නෙක් බේරාගනී

මහනුවර, ගුරුදෙණිය මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී පුද්ගලයකු අතුරුදන් වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අනතුරින් අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මුදාගත් බවයි.

ඔවුන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු මෙතෙක් සොයාගෙන නැත.

ඊයේ (27) රාත්‍රී කාලයේ මෙම අනතුර සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here