තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාලම් පාරු අනතුරෙන් 20 දෙනෙකුගේ දිවි බේරේ - 06 ක් මියගිහින් (📸)

    පාලම් පාරු අනතුරෙන් 20 දෙනෙකුගේ දිවි බේරේ – 06 ක් මියගිහින් (📸)

    කින්නියා කුරුඤ්ඤංකර්නි හී කලපුවේ පෙරලීගිය පාලම් පාරුවේ ගමන් කළ 20 කට ආසන්න පිරිසකගේ දිවි බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    දියේ ගිළිණු 06 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර නාවික හමුදාවේ කිමිදුම් කරුවන් විසින් දියේ ගිළිනු තවත් පිරිස් සිටීදැයි සොයා මෙහෙයුම් දියත්කර ඇතැයි කින්නියා පොලීසිය පවසයි.

    පාලම් පාරුව පෙරළී ඇත්තේ එහි ප්‍රමාණයට වඩා වැඩිපිරිසක් ගමන් කිරීම නිසා බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img