උණුසුම් පුවත් දේශීය පුවත් ඇමති ගාමිණි ලොකුගේටත් කොවිඩ් කුමාර ජයවර්ධන - 9:21 AM - November 23, 2021 0 විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ. මේ වන විට ඇමතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.