Home උණුසුම් පුවත් පහළ කඩුගන්නාව ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ගැටලුවක් නොමැති බව තහවුරු වෙයි

පහළ කඩුගන්නාව ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ගැටලුවක් නොමැති බව තහවුරු වෙයි

පහළ කඩුගන්නාව ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ගැටලුවක් නොමැති බව තහවුරු වෙයි

නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ද කිසිදු අස්ථායිතාවක් නොමැති බව තහවුරු වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා NewsWave.LK වෙත සඳහන් කළේය.

එම ප්‍රදේශය ආශ්‍රිතව නායයෑමේ අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කළ බවද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here